මහත්තයා සින්හලද?

ඔන්න අයේ කාලෙකට පස්සේ අපහු බ්ලොගිය පැත්තේ ආවා.සදුදා ඉදන් අලුත් තැන්ක වැඩ.ඔය හැමොම දන්න කියන තැනක.Dialog Head Office එකේ.ඩිග්‍රිය ඉවරවෙනකන් කියක් හරි හම්බු කරගන්න එතනට ජොයින් උනා.
අද කියන්න යන කතාව මගේ යාලු ඩොකෙකුට වෙච්ච එකක්.නම කියන්න බැරි නිසා අපි මලිත් කියමු.


අපේ මලිතුයි උගේ තව ඩොකා යාලුවෙකුයි දවසක් මසාජ් සෙන්ටර් එකකට ගිහින්.මුගේ යාලු ඩොකා දෙමල.ඌට සින්හල අකුරක්වත් බැහැලු.කොහොමහරි මුන් දෙන්නා කඩ්ඩෙන් තමයි කතා කර කර ගිහින් තියෙන්නේ.කොහොමහරි මසාජ් සෙන්ටර් එකේ කට්ටිය හිතලා තියෙන්නේ මුන් දෙන්නටම සින්හල බැරි ඉන්දියන් කාරයෝ දෙන්නෙක් කියලා.

පස්සේ මුන් දෙන්නා ලග තියෙන කාමර දෙකකට ගිහින්.එහා කමරේ කියන දෙවල් මේ කාමරෙට ඇහෙනවලු.
කෙල්ලෝ දෙන්නෙක් ආවලු සින්හල සින්දුවකුත් කියාගෙන.එකෙක් අර දෙමල ඩොකා ඉන්න එකට ගියාලු අනිකා මගේ යලුවා ඉන්න එකට ගියාලු.


කොහොමහරි මසාජ් එක කෙරීගෙන යනවලු.ටික වෙලාවකින් අර මගේ යාලුවගේ කෙල්ල එහා පත්තේ එකාගෙන් අහනවලු
"කොහොමද බන් උබේ එකා" කියලා.මුන් හිතන්නේ දෙන්නටම සිනහල බැ කියලා.
අරකි කියනවලු "මෙලෝ රහක් නැ බන් මුගේ අන්ඩක සයිස් එක බලපන්කෝ කියලා"
දැන් අපේ ඩොකාට හිනා යන්න එනවලු නවත්තගන්න බැලු.කොහොමහරි හිරකරන් ඉදලා පොර.


කොහොමහරි අන්තිම හරියට ආවලු.අර අපේ ඩොකාගේ කෙල්ල අහනවලු ඩොකාගෙන්
"sir do you want happy ending" කියලා.මුත් Ok  කිව්වලු.

දැන් මුට ඇහේන්වලු අනිත් කාමරේ එකිත් එකම අරූගෙන් අහනවා.ඒත් අරුට මේක් මීටර් වෙලා නැ.උ අහපි
What do you mean Happy ending?කියලා.

ඒ පාර අර කෙල්ල මෙහේ කෙල්ලගෙන් අහනවලු" ඒ කොහොමද බන් ඉන්ග්‍රිසියෙන් මුගෙන් අහන්නේ කටට අරගෙන යවනවද අතේ ගහලා යවනවද කියලා"
මෙක ඇහුන ගමන් අපේ ඩොකාට බකස් ගාලා හිනා ගියාලු.
ඉට පස්සේ මේ කෙල්ල අහනවලු "සර් සින්හලද?" කියලා.ඒකි බයවෙලා.අපේ එකා නොන්ඩි වෙන්න බැරි නිසා කියලා."මම ටැමිල්.සින්හල ටිකක් ටිකක් තමයි තෙරෙනවා" කියලා.
ඉට පස්සේ මෙහේ කෙල්ල අනිකිට කියලා "අවුලක් නැ බන් .. මුට අපි කියපු කිසිම දෙයක් තෙරිල නැ වෙලාවට"





වරදක් කලත් සිතකින් නොවේ. හොද ලමයි වගෙ පොඩි පහේ කමෙන්ටුවක් කොටල යන්න හොදේ , කොල්ලගෙ සිත හදෙන්න.

අපි කවෘත් දන්න එත් නොදන්න බිල් ගේට්ස්

පහු ගිය දවස් වල සැහෙන්න වැඩ තිබුනා.වැඩ සැහෙන්න ගොඩ ගැහිලා.ඒ අතරම ලගින්ම හිටපු ඊරිසියාකාරයින්ගේ මොඩ ආතල් දිහත් බලන් හිටියා.
"සතුරන්ගේන් බේරිය හැකිය දෙවියනේ....කරුනාකර මිතුරාගේන් බේරා දෙන්න" තමයි.
ඒවයින් වැඩක් නැ.අද පොස්ට් එක දාන්න අවේ වැදගත් ලිපියක් ලියලා යන්න.අපි හැමොම දන්න පොරක් ගැන.බිල් අයීයා..මොකා දන්නේ නැ? අහෙනම් දැන්ම මොනිටරේ අරගෙන ඔලුවේ ගහගනින්...හික්ස්.....



ඔය ඉන්නේ දිලිසි දිලිසි..........



බිල් අයියා ඉපදිලා තියෙන්නෙ 1955 ඔක්තොම්බර් 28.  එච්චරම වයස නැනේ බලන් ගියහම.පොඩි කාලේ ඉදලම මෙයාගේ පව්ලට බිස්නස් සහ දේශපාලන කොන්ටැක්ට්ස් තිබිලා තියෙනවා,සෙල්ලම් පොරවල්ල නෙමෙයි.පොරගේ මී මුත්තා ප්‍රාන්ත නීති සම්පාදකයෙක් සහ නගරාදිපති බුවෙක්.එතකොට සීයා අමරිකවේ ජාතික බැන්කුවේ සභාපති කෙනෙක්.එතකොට තත්තා ලොයෙර් කෙනෙක්.
පුහ්  ......!
බිල් අයියා ,(මාමද මන්දා)  දැඩිව විශ්වාස කරපු දෙයක් තමයි දැඩි කැපවීම.තව එයා විශ්වාස කලා ඔබට බුද්දිය තියෙනවා නම්,,එම බුද්දිය නියමිත තැනට යොදන්න දන්නවා නම් ඔබට ඔනම දෙයක් කල හැකි කියලා.
මේ ගති ගුන එයාට දුර ගමනක් යන්න උදව් කලා.ඉස්කොලේ යන දවස් වල බිල් ගණිතයටයි විද්‍යාවටයි  හොදට දශ්කම් පෙන්නුවා.ඒ උනත් එයාට ඉස්කොලේ කියන්නේ මහම මහ කම්මැලිම තැනක වෙලා තිබුනේ.අන්තිමෙදි බිල්ගේ දෙමව්පියෝ මෙයාව පුද්ගලික පාස්ලකට දානවා.මෙම තිරනය බිල් ගේට්ස්ගේ ජිවිතය වෙනස් කරන්න මුලිකවම බලපාපු මුල්ම වෙනස උනා.මොකද එහෙදි තමයි එයාට මුලින්ම පරිගනකයක් දකින්න ලැබෙන්නේ.

බිල් සහ එයාගේ යලුවෝ සෙට් එක ප්‍රොග්‍රැමින් පැත්තට ඇල (නැබුරු )උනේ මේ දවස් වල තමයි.1965 දි එයාලා පටන් ගන්නවා ප්‍රොග්‍රැමින් සන්ගමයක් ඉස්කොලෙම.
කොහොම හරි ටික කාලෙකට පස්සේ බිල් සහ එයාගේ හොදම යාලුවා උනු ඇලන් එකතු වෙලා එයාලගෙම කොම්පනියක් පටන් ගන්නවා එකෙ නම Traf-O-Data . මුලින් එයාලා පොඩි ප්‍රොග්‍රැම් එකක් හදන්වා මාර්ග තදබදය අඩු කරන්න.මේ වැඩෙන් එයාලා $20 000ක් පමන උපයනවා.කොහොමහරි මේ කොම්පනිය නතර වෙනවා බිල්ගේ පාසල් දිවිය හමාර වෙනකොටම,මොකද එයාට හාවර්ඩ් යුනිවසිටියට යන්න වෙන නිසා 1973 දි.
එයා යුනිවසිටියේ තොර ගත්තේ අමාරුම ගනිත විශයන්,නමුත් පොර හොදට කරගෙන ගියා,ඒත් කිසිම ආසවක් තිබුනේ නේ එවා ගැන.එයා මුලු රැම ගත කලේ යුනිවර්සිටියේ කොම්පුටරේ ඉස්සරහට වෙලා,(ඒ දවස් වල ඔය ලැප්ටොප්ද,මොනවද එව්ව තිබුනේ නැ නොවැ ),ඉට පස්සේ උදේ පන්තියේ දොයි.කොහොම උනත් බිල්ගෙයි ඇලන්ගෙයි සමබන්ද තවය දිගටම තියගෙන තිබුනා.




කොහම හරි පලමු වසරෙන්ම එයාගේ හාවර්ඩ් ගමන නතර උනා.ආපහු ඇලන් එක්ක එකතු වෙලා එයා මයික්‍රොසොෆ්ට් පටන් ගත්තා.ඉතිරිය කියන්න ඔන නැනේ?
බිල් කියන්නේ කැදර පුද්ගලයෙක් නෙමෙයි.එයා දෙන්න පුලුවන් හැම වෙලාවෙම දිලා
තියෙනවා.පරිගනක අශ්‍රිත පරීකශන වලට එයා ගොඩාක් අදාර කරලා තියෙනවා.බිල් ශ මෙලින්ඩා පදනමින් එයා ඩොලොර් මිලියන 2000ක් ලොකේ දුප්පත් රටවල පරිගනක දැනුම දියුනු කරන්න දිල තියෙනවා.එයාගේ අරමුන එයා මැරෙන දවසට එයා උපයපු මුලු මුදලින් 95%ක්ම ලොකයට දෙන්න.






වරදක් කලත් සිතකින් නොවේ. හොද ලමයි වගෙ පොඩි පහේ කමෙන්ටුවක් කොටල යන්න හොදේ , කොල්ලගෙ සිත හදෙන්න.

අත්තටම ඔබ අපිව දමා ගියා.


කාලෙකට පස්සේ හදිස්සියේ මෙ බ්ලොග් පොස්ට් එක දාන්නේ අපේ මිතුරෙකුට.
හැමොම දනවා කව්ද කියලා ඉලන්දාරිය නොහොත් අපේ බ්ලොග් අවකාශයේ සොදුරු මිතුරා දිලුම්.
මන් මෙක දැනගත්තේ එලකිරි ලොග් උනම.එත් මන් විශ්වාස කලේ නැහැ.මොකද මන් දන්න තරම් ලොකු අසනීපයක් එයාට තිබුනේ නැනේ.නමුත් සියල්ල සිදුවී හමරයි.කවදාවත් නොදුටු,කතා නොකරපු කෙනෙක් වෙනුවෙන් හදවත දුක් වෙන්නේ මගේ ජිවිතේ ප්‍රතම වතාවට.දැන් අපි කොච්චර කිව්වත් දිලුම් අපහු එන්නේ නැ.මචන් දිලුම් ලොකෙටෙම වටින උබ අපහු අප අතරම ඉපදෙන්න ඔන.සර්වසම්පූරන මිනිහෙක් වෙලා !


උබට නිවන් සුව ! 



වරදක් කලත් සිතකින් නොවේ. හොද ලමයි වගෙ පොඩි පහේ කමෙන්ටුවක් කොටල යන්න හොදේ , කොල්ලගෙ සිත හදෙන්න.

මෙන්න අපෙන් ඔබට ජොබ් කට්ටක් සිරාවටම..

මෙකනම් පොඩි ඇඩ් එකක්.ඒ නිසා Official විදියට දාන්නම්.




PLATINUM web solutions ආයතයේ මහරගම ශාකාව සදහා පහත සදහන් පුරප්පාඩු සදහා අයදුම් පත් කැදවනු ලැබේ.
අලවි ප්‍රවර්දන නිලදාරින්.(Marketing Executives)

සුදුසුකම් 
1.වයස අවුරුදු 35ට අඩු විය යුතුය.
2.අපොස ස/පෙ(O/L) සමත් වීම.
3.කාර්‍යශූරව අපගේ සේවාවන් සෙවාදායකයන් වෙත හදුන්වා දීමට,පීඩනය දරමින් ව්‍යාපාර ඉලක්කයන් කරා යාමට හැකියාව.
4.අබියොග බාර ගැනීමේ හැකියාව.
5.හොද සන්නිවෙදන කුසලතා.(communication skills)
* අලවි ප්‍රවර්දන විශයේ පලපුරුද්ද විශේශ සුදුසුකම්ක් විය හැකිය(job experience ).
*වෙබ් නිර්මානකරනය පිලිබදව දැනුම අවශ්ය නොවේ.
වැටුප 
මුලික වැටුප රු: 12 000 + කොමිස් = රු 45 000

විමසීම්

Platinum web solutions
Marketing Office,
No 202,
Dhabhahena Road,
Maharagama.

Hot Line - +94 75 22 77 232

ඔබගේ ජීව දත්ත පත කරුනාකර පහත ඉ මේල් ලිපිනයට යොමු කරන්න.
info@platinumweb.info








වරදක් කලත් සිතකින් නොවේ. හොද ලමයි වගෙ පොඩි පහේ කමෙන්ටුවක් කොටල යන්න හොදේ , කොල්ලගෙ සිත හදෙන්න.
ශ්‍රි ලන්කා කොල්ලෝ වසයි....!
යකඩ බෝල දෙකට පලයි......
එක පාරක් අපි දුන්නා බැටේ,,,,,
මේ පාරත් අපි දෙනවා බැටේ.     !

අද තමයි දවස....මිලියන 20ක් ජනතාවගේ හදවත් එකට ගැහෙන දිනය.ක්‍රිකට් ලොක කුසලානය අවසන් තරගය........
මම ලාන්කිකයේක් නිසාම නෙමෙයි අද ලන්කාව දිනනවා කියන්නේ,තව හෙතු ඇතුව.


අපේ ලන්කාවේ සින්හ කන්ඩායමට කියන්න තියෙන්නේ මට මෙච්චරයි....
"අපේ සින්හ කොල්ලනි,ඔබලා කිසි විටකත් හිතන්න එපා,ඔබ ඉන්දියාවේ තනි වෙලා කියලා.මුලු පිට්ටනිය පිරෙන්නම කොච්චර ඉන්දියානුවෝ හිටියත් ලන්කාවේ අපි ම්ලියන 20ක් හදවතින් ,ආත්මයේන් ඔබ ලගින්ම ඉන්නවා.......!
මොකද අපිට මේ පාර කප් එක වෙන කිසිම දාටත් වඩා වටිනවා.....!
අද ලන්කාව පුරා හැම පැල්පතකම රාජ මන්දිරයකම කිසි වෙනසක් නැතිව පතන්නේ අපේ කොල්ලෝ කප් එක උස්සනවා බැලීමයි.


ඉන්දියානු රසිකයෝ ,නිකම්ම රසිකයෝ විතරයි.නමුත් අපි හැමොම ඔබේ ආදරනීය රසිකයෝ,සහෝදරයෝ....මොකද හැම දේටම වඩා අපිට ඔබව වටින නිසා,ඔබ පිට්ටනිය තුල කුමක් කලත් අපි ඔබව විශ්වාස කරනවා....මොකද අපි දන්නවා ඔබ රට වෙනුවේන් හොදම දේ කරන බව.
ඔබ කිසිම කෙනෙක් කවදාවත් වැටෙන්නේ නැ...මොකද අපි මිලියන 20ක් ඔබ පසු පසින් ඉන්නව ඔබව අල්ලගන්න,ඒ නිසා මරිච්ච හූනෙකුටවත් බය වෙන්න එපා....
නමුත් අද තරගය අපි දිනුවත් පැරදුනත් අපි දන්නවා ලොකේ හොදම ක්‍රිකට් කන්ඩායම ලන්කාව කියලා,මොකද එකේ ඉන්නේ සින්හයෝ විතරක් නිසා...!





සන්ගා-  උබ මචන් (මෙහෙම කතා කරන්නේ අදරේ වැඩි කමට.)උබේ නායක කම උපරිමේට් ඔප්පු කලා...ලොකේ හොදම ක්‍රිකට් නායකයා උබ තමයි කොල්ලෝ...
එත් තව ටිකක් ඉතුරුයි...එකත් ඉවර කරලා වරෙන් මචන්....


ඩිල්ශාන්-  උබට මචන් මට කියන්න දෙයක් නැ,පන්දු රැකලා,දාලා ,බැට් කරලා කරන්න පුලුවන් හැම දේම ලන්කාව වෙනුවේන් කරනවනේ.මචෝ මට කියන්න තියේන්නේ ඔන්න බොලේ පලන්න ඔට්ටු නැ.ICC එකේ එවුන් පව්නේ බන්,උනුත් එදා වෙල හම්බ කරන් කන්න එපැයි...උබ ගහන ගැහිල්ලට උන්ට බොල අරන් පිරිමහන්න බැරිවෙයි.



තරන්ග- මචන් ගහපන් මචන්,ඩිල්ශානයට ෆුල් සප් එක දිපන්,එදා එන්ගලන්තෙට ගැහුවා වගේ මැච් එක ඉවර කරපන්....දොනිගේ හකු පනින්න,,,ඉන්දියාවේ කදු වල හිම දිය වෙන්න.



මහෙල- මචෝ උබ අපිට ඔන මැච් දෙකකම අසාර්තකයි....
මන් දන්නවා මචන් නාලන්දෙන් ඉගනගත්තු කොල්ලොන්ගේ තරම...මන් දන්නවා මේ මැච් එකෙදි උබ ඉන්දියාව අඩවනවා කියලා,මොකද මමත් නාලන්දෙන් ඉගන ගත්ත එකෙක්නේ බන්...හික්ස්





සමරේ- මචන් උබ අල්ල අල්ල ගැහුවා කියලා අපේ තරහක් නැ.අපි දන්නවා ලන්කාව වෙනුවෙන් හොදම දේ උබ කරනවා කියලා.එත් ටිකක් හයියෙන් ගහපන්...


චාමර- උබ ටික කාලෙකට කලින් මන් කැමතිම බැටා.නමුත් මෙ දවස් වල උබට ටිකක් වදිනවා අඩුයි වගේ ,කමක් නැ අද මැච් එක දෙදරන්න දීපන්..

මැතිව්ස් - මචන් මන් දන්නේ නැ උබට අද සෙල්ලම් කරන්න පුලුවන් වෙයිද කියලා,නමුත් අපි හැමොම පතන්නේ
අජන්ත- මචන් මට මතකයි උබ සැරයක් ඉන්දියාවෙන් උදුරලා අපිට අරන් දුන්න හැටි,මේ පාර අපිට ඔන මේ කප් එකත්.කරකපන් ශෙවාග්,දොනි,යුවරාජ් ඇබරෙන්නම
මාලින්ග- මචන් උබටත් කියන්න තියෙන්නේ පොලු කඩන එක පොඩ්ඩක් අඩු කරපන්.මොකද එක පව්නේ බන්.විකට් ගත්තහම ඇති.




PHP පාඩම් මාලාව අ0ක 2

එහනම් ඔන්න පාඩම් මාලාවේ අන්ක 2ත් පටන් ගත්තා.මුල් ලිපියෙන් මම PHP ගැන සරල හදුන්වා දීමක් කලානේ.අද මන් ඉදිරියට කරගෙන යන්න අදහස් කරනවා.
මුලින්ම කිව්ව PHP ගොඩක් Database  වරග වලට සහය දක්වනවා කියලා.නමුත් ම මෙහිදි පවිච්චි කරන්නේ MySql කියන Database  වර්ගය විතරයි.ඒකතත් ප්‍රදාන හේතුවක් තියෙනවා.මොකද මේ දෙමක එකතු උනාම cross platform feature වලට සහය දක්වනවා.ඒ කියන්නේ අපිට PHP Sript එකක් වින්ඩොව්ස් වල develop කරලා යුනික්ස් platform වල රන් කරන්න පුලුවන් කම ලැබෙනව කියන එක.,

මොකක්ද මේ MySql කියන්නේ?
MySql කියන්නේ database server එකක්.මේක් අපිට ලොකු කුඩා ඔනම application  රන් කරන්න භාවිතා කරන්න පුලුවන්.MySql පාවිච්චි කරන්නේ  වෙබ් Server  වල විතරක් නෙමෙ.සමහරවිට ඔයාලා පාවිච්චි කරනන් මෘදෘකානග වලත් database එක විදියට MySql පාවිච්චි කරනවා.
Mysql, database server එක sql කියන කොඩින්ග් language  එකට සහය දක්වනවා.මන් PHP  පඩමෙන් පස්සේ sql  පාවිච්චි කරලා වැඩ කරන හැටිත් සවිස්තරව කියල දෙන්න අදහස් කරනවා.

PHP පාඩම් මාලාව ආරම්බය

ඔන්න මගේ පාඩම් මාලාවේ ආරම්බය PHP  වලින් පටන් ගන්නවා.මොක්ද PHP කියන්නේ මමත් ආසම සබ්ජ්ක්ට් එකක්.

මුලින්ම කියන්න ඔන ඉගනගන්න කලින් HTML, JAVA SCRIPT  යන සබ්ජෙක්ට් ගැන දැන ගෙන ඉදීම අනිවාරයයි.මොකද  වලින් කොඩ්ස් ලියනකොට මෙව ඔන වෙනවා.මන් මේ ලිපි ලියන්නේ ඔයාලට එවා ගැන සුලු හෝ අවබොදයක් තියනව කියන අදහසින්.මන් කොහොමත් ඒවා ගැනත් ලිපි ලියන්න බලාපොරොත්තු වෙනවා.

හොදයි මුලින්ම මොකක්ද මේ PHP කියන්නේ ?
PHP කියන්නේ ප්‍රදාන වශයෙන් වෙබ් සයිට් කරන්න ගන්න language  එකක්.මෙකෙන් අපිට ගොඩක් දුරට දියුනු කරපු වෙබ් සයිට් හදන්න පුලුවන්.
ඔයාලා හැම දෙනෙක්ම දන්න ෆේස්බුක් වෙබ් අඩවිය හදලා තියෙන්න PHP  වලින්.ඉතින් එකෙන්ම හිතා ගන්න පුලුවන් නෙද PHP වලින් කරන්න පුලුවන් දෙවල් වල තරම?
PHP කියන එකෙ ඉන්ග්‍රිසි තෙරුම= PHP: Hypertext Preprocessor 
PHP කියන්නේ server side scripting language එකක්.
ඒ කියන්නේ PHP වල දත්ත සැකසෙන්නෙ ඔබේ පරිගනකයේ නෙවේ ,වෙබ් අඩවිය තිබෙන එක Server තුලයි.ඔබේ පරිගනකයට එන්නේ Server  එකෙන් processes  කරලා දෙන out put එක තමයි.
නමුත් HTML වගේ client side scripting language  වල දත්ත සැකසෙන්නේ ඔබේ පරිගනකය මතමයි.ඔබට කවදාවත් PHP වෙබ් සයිට්  එකක් view source කරලා PHP code  එක බලන්න බැ,බලන්න පුලුවන් server   එකෙන් Out put වුනු HTML codes  විතරයි.
සාමාන්‍යයෙන් වෙබ් අඩවියක දත්ත(data) ගබඩා කර තබන්න අපිට Database පාවිච්චි කරන්න සිදු වෙනවා.PHP ඒ අතින් MySQL, Informix, Oracle, Sybase, Solid, PostgreSQL, Generic ODBC,වගේ ගොඩක් Database වර්ග වලට සහය දක්වනවා.
ඒ වගේම PHP කියන්නේ open source software එකක්,තව අපිට හැම වෙබ් Server  එකකම PHP  පාවිච්චි කරන්න බැ.එකට PHP install  කරපු වෙබ් Server එකක්ම යොදාගන්න වෙනවා.දැනට ගොඩක් web servers PHP install කරල තියෙන නිසා එක එතරම් ගැටලුවක් වෙන්නෙ නැ.
හොදයි තව විස්තර ඉදිරි ලිපි වලින් ලියන්නම්.ඔබගේ අදහස් වලට ගරු කරනවා.